16th External Convocation – Updated as at 29th September 2022

16th External Convocation – Updated as at 29th September 2022

Notice – (නිවේදනය)

 

අවසාන වසර විභාග ප්‍රතිඵල නිකුත් කර අදියර 01 යටතේ අයදුම්පත් කැදවා ඇති පාඨමාලා පහත දැක්වේ.

– ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීයජවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධිය
– සමාජීය විද්‍යාවේදී පාරිසරික සහ සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධිය
– වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය (නව නිර්දේශය)

අවසාන  වසර විභාග ප්‍රතිඵල නිකුත් කර අදියර 02 යටතේ අයදුම්පත් කැදවා ඇති පාඨමාලාව පහත දැක්වේ
– විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන  (සාමාන්‍ය) බාහිර උපාධිය

අවසාන  වසර විභාග ප්‍රතිඵල නිකුත් කර අදියර 03 යටතේ අයදුම්පත් කැදවා ඇති පාඨමාලාව පහත දැක්වේ.
– විද්‍යාවේදී කළමණාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධිය (නව නිර්දේශය)

16 වන බාහිර උපාධි ප්‍රදානෝත්සවයට අදාල සියලු ගෙවීම් දිවයිනේ ඕනෑ ම මහජන බැංකු ශාඛාවකින් සිදු කළ හැක ( ATM යන්ත්‍ර භාවිතයෙන් සහ Online Payment භාවිතයෙන් මෙම ගෙවීම් සිදු කළ නොහැක).

 විද්‍යාවේදී කළමණාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධිය (පැරණි නිර්දේශය) සහ වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය (පැරණි නිර්දේශය) සඳහා අදියර 04 යටතේ ඉදිරියේ දී අයදුම්පත් කැඳවනු ලබන බව මෙයින් දන්වමි.
 
නියෝජ්‍ය ලේඛකාධිකාරි
2022/09/20

Graduand List – (අදියර-04 -උපාධිලාභී නාම ලේඛනය  – 1)  (9/29/20222)

Graduand List – (අදියර-03 -උපාධිලාභී නාම ලේඛනය  – 1)  (9/20/20222)

 

Graduand List – (අදියර-02 -උපාධිලාභී නාම ලේඛනය  – 1)  (14/9/20222)

 

Graduand List – (අදියර-01 -උපාධිලාභී නාම ලේඛනය  – 2)  (9/9/20222)

Graduand List – (අදියර-01 – උපාධිලාභී නාම ලේඛනය – 1)  (8/9/2022)