2017 Bachelor of Humanities and Social Sciences (General) External Degree Course Fee Second Installment

2017 ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලා ගාස්තු දෙවන වාරිකය වන රු. 40,000.00/- ක මුදල ඔබට අදාළ ගිණුම් අංකයට ගෙවීම් කර මුදල් ගෙවීමේ පෝරමය සහ රිසිට්පත 2019 – 01 – 31 දින හෝ ඊට ප්‍රථම, සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “2017 ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි (දෙවන වාරිකය)” ලෙස සඳහන් කළ යුතුය.

පාඨමාලා ගාස්තු දෙවන වාරිකය සඳහා වන මුදල් ගෙවීමේ පෝරමය සහ වවුචර්පත පහතින් ලබා ගත හැක.