2017 Bachelor of Social Science (General) External Degree in Environmental and Development Studies Third Installment

සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් විසින් පාඨමාලා ගාස්තු තෙවන වාරිකය සඳහා ගෙවීම් කළ යුතුව ඇත.

රු 25,000.00 වන තෙවන වාරිකය ඔබට අදාළ ගිණුම් අංකයට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කර මුදල් ගෙවීමේ රිසිට්පත සහ පෝරමය 2018 ජුනි 25 දින හෝ ඊට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

පාඨමාලා ගාස්තු තෙවන වාරිකය සඳහා වන මුදල් ගෙවීමේ පෝරමය සහ වවුචර්පත පහතින් බාගත (Doanload) කරගත හැක.

Join Us on Social Media