2022- New Intake – Bachelor of Arts (General) External Degree – Incomplete Applications ( අසම්පූර්ණ අයදුම්පත්)

 

සැලකිය යුතුයි  2022 නව ලියාපදිංචි කිරීම් පිළිබඳව 

පාසල් නොවන අයදුම්කරුවන් විසින් එවන ලද අ.පො.ස උසස් පෙළ සහතිකය රජයේ හෝ අනුමත පාසලේ ප්‍රධානියෙකු , විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හෝ විධායක නිළධාරියෙකු ,ග්‍රාම නිළධාරියෙකු , සමාදාන විනිශ්චයකාරවරයෙකු හෝ රජයේ දෙපාර්තමේන්තුවක හෝ රාජ්‍ය සංස්ථාවක විධායක නිළධාරියෙකු සහතික කිරීම ප්‍රමාණවත් වේ.
ඒ අනුව අ.පො.ස උසස් පෙළ සහතිකය සහතික කර එවන ලද අයදුම්කරුවන් නැවත අ.පො.ස උසස් පෙළ සහතිකය ලබා දීම අවශ්‍ය නොවේ.
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය විසින් ඔබගේ ලියාපදිංචිය සිදු කරන අවස්ථාවේදී දැනුම් දෙනු ලබන දිනයක අ.පො.ස උසස් පෙළ සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු බව මෙයින් දන්වා සිටිමි.

2022- New Intake – Bachelor of Arts (General) External Degree – Incomplete Applications ( අසම්පූර්ණ අයදුම්පත්)