2nd Reminder for 2nd Installment of 2017 Bachelor of Science Management (Public) General (External) Degree

2017 විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලා ගාස්තු දෙවන වාරිකය සඳහා වන ගෙවීම් කරන ලෙස මිට පෙර අවස්ථා දෙකකදී දැනුම් දී ඇති නමුත් මෙතෙක් සිසුන් කිහිප දෙනෙක් එම ගෙවීම් සිදු කර නොමැත.

එම නිසා, පාඨමාලා ගාස්තු දෙවන වාරිකය සඳහා වන රු.15000.00 මුදල පෙර දැනුම් දී ඇති ආකාරයට ඔබට අදාළ ගිණුම් අංකයට ගෙවීම් කර මුදල් ගෙවීමේ  රිසිට්පත 2018 අගෝස්තු 10 වන දින හෝ ඊට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුයි.

Join Us on Social Media