Application for 2015 Bachelor of Commerce (General) External Degree Part II Examination (New Syllabus) – 2018

2015 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි  II පරීක්ෂණය (නව නිර්දේශය) අයදුම්පත් කැඳවීම -2018

පරීක්ෂණය සඳහා අයදුම්කිරිම

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි II (නව නිර්දේශය) පරීක්ෂණ අයදුම්පත‍්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය මෙම සබැඳියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කර ගත හැක.

 

පරීක්ෂණ ගාස්තු

සියලූම විෂයයන් සඳහා – රු. 6,000.00

 

පරීක්ෂණ අයදුම්පත‍්‍ර භාරගන්නා අවසන් දිනය

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි II පරීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය – 2017 නොවැම්බර් 15

 

සැලකිය යුතුයි

සහතික කරන ලද අයදුම්පත‍්‍රය මුදල් ගෙවූ වවුවර්පත සමඟ, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප‍්‍රථම,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
තැපැල් පෙට්ටිය අංක 10,
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

ගෙවීම් කිරීමේදී වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි II පරීක්ෂණයට අදාලව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් අයගේ ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

විභාග ප‍්‍රවේශ පත‍්‍ර තැපැල් මඟින් එවන අතර සියලූම විස්තර අපගේ වෙබ් අඩවියේ ප‍්‍රදර්ශනය කරනු ඇත.

Join Us on Social Media