Bachelor of Commerce (General) External Degree Part III Seminar Series (Group A & B)

දේශන සඳහා සහභාගී වීමේදී සම්මන්ත්‍රණ ප්‍රවේශ පත්‍රය සහ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ඒම අනිවාර්ය වේ. සම්මන්ත්‍රණ ප්‍රවේශපත්‍රය ලැබී නොමැති නම් මුදල් ගෙවූ රිසිට්පතේ පිටපතක් රැගෙන ආ යුතුය.

Join Us on Social Media