Bachelor of Science Business Administration (General) External Degree Part I (Old Syllabus) Last Exam Timetable

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I පරීක්ෂණය (පැරණි නිර්දේශය) සඳහා අදාළ කාලසටහන පහතින් දක්වා ඇත

විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් එවීමට කටයුතු කරන අතර 2018-06-06 දිනට පෙර අයදුම්පත් නොලැබුණහොත් එම අපේක්ෂකයින් 2018-06-07 දින පරීක්ෂණයට මුදල් ගෙවන ලද රිසිට් පත සහ බාහිර අපේක්ෂක අයදුම්පත සමහ බාහිර උපාධි හා විතාරිත පාඨමාලා ඒකකය වෙත පැමිණ ප්‍රවේශ පත්‍රයෙහි පිටපතක් ලබා ගත යුතුය.

මෙම පරීක්ෂණය පැරණි නිර්දේශය යටතේ උපාධි I කොටස සඳහා පවත්වනු ලබන අවසන් පරීක්ෂණය වන අතර, විශ්වවිද්‍යාලයීය සනාතන සභාවේ තීරණය අනුව පැරණි නිර්දේශයට අදාළ සියලු පරීක්ෂණ 2018 වර්ෂයෙන් අවසන් වේ. එහෙත් පැරණි නිර්දේශය යටතේ උපාධිය සම්පුර්ණ කර ගැනීමට නොහැකි වන උපාධි I කොටස සමත් සිසුන් පමණක් නව නිර්දේශයට අන්තර්ග්‍රහණය කිරීමට සනාතන සභාව තීරණය කර ඇත.

වැඩි විස්තර සඳහා පෙ:ව 8.30 – ප:ව 4.30 අතර 0115-929790 අංකය අමතන්න.

Join Us on Social Media