BSc Business Administration General (External) Degree Registration Renew (2011 / 2014)

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධියේ III පරීක්ෂණයට අයදුම් කරන අයදුම්කරුවන් ලියාපදිංචිය අලුත් කිරීම සඳහා මෙහි සඳහන් පරිදි මුදල් ගෙවීමේ පත්‍රිකාව භාගත කර 2019 සැප්තැම්බර් 26 දින හෝ ඊට පෙර මුදල් ගෙවා ශිෂ්‍ය වාර්ථා පොත සමග ඉදිරිපත් කල යුතුය.