BSc Management (Public) General External Degree Part 2 (New Syllabus) Repeat Exam Application

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර උපාධි II  පරීක්ෂණය (නව නිර්දේශය) සඳහා අයදුම්පත් කැඳවීම 

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර උපාධි II  පරීක්ෂණය (නව නිර්දේශය) සඳහා පරීක්ෂණ අයදුම්පත්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය පහතින් ලබා ගත හැක.

පරීක්ෂණ ගාස්තු –

සියලුම විෂයයන් සඳහා රු. 6000.00
පුනර් විභාග ගාස්තු (එක් විෂයයක් සඳහා) රු 2000.00

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර  උපාධි II පරීක්ෂණය (නව නිර්දේශය) සඳහා අදාළ අයදුම්පත පහතින් බාගත කර ගත හැකි අතර එය නිසි පරිදි සම්පුර්ණ කර 2018 ජුලි 26 දින හෝ ඊට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, තැ :පෙ අංක 10, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහල වම්
කෙලවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර උපාධි II (නව නිර්දේශය) පරීක්ෂණයට අදාළව ඔබටම වෙන් වූ ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් ගිණුම් අංක වලට හෝ වැරදි ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිළිබඳව විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ

විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් එවන අතර සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරනු ඇත.

Join Us on Social Media