Examination Application of 2014 Part III Bachelor of Science Management (Public) General (External) Degree

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි III පරීක්ෂණ (නව නිර්දේශය) අයදුම්පත් කැඳවීම – 2016

උපාධි III පරීක්ෂණ සඳහා අයදුම්කිරීම

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි III (නව නිර්දේශය) පරීක්ෂණ අයදුම්පත‍්‍රය හා මුදල් ගෙවියයුතු ගිණුම් අංකය පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරිමෙන් බාගත කරගත හැක.

පරීක්ෂණ ගාස්තු

සියලූම විෂයන් සඳහා රු. 6.000.00

පරීක්ෂණ අයදුම්පත‍්‍ර භාරගන්නා අවසන් දිනය

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි III (නව නිර්දේශය) පරීක්ෂණයට අයදුම්පත් භාර ගන්නා අවසන්දිනය – 2017 සැප්තැම්බර් 20

සැලකියයුතුයි

සහතික කරන ලද අයදුම්පත‍්‍රය මුදල්ගෙවූ වවුවර්පත සමඟ, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප‍්‍රථම,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
තැපැල් පෙට්ටිය අංක 10,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළයුතුය.

ගෙවීම් කිරීමේදී විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි III පරීක්ෂණයට අදාළව ඔබට වෙන්වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් අයගේ ගිණුම් අංකවලට හෝ වැරදි ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

විභාග ප‍්‍රවේශපත‍්‍ර තැපැල් මඟින් එවන අතර සියලූම විස්තර අපගේ වෙබ්අඩවියේ ප‍්‍රදර්ශනය කරනු ඇත.

Download Your Voucher

Join Us on Social Media