Examination Application of Part II 2014 Repeat Examination (New Syllabus) Bachelor of Science Management (Public) General (External) Degree

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II පුනර් පරීක්ෂණ (නව නිර්දේශය) අයදුම්පත් කැඳවීම 2017

උපාධි II පරීක්ෂණ සඳහා අයදුම් කිරීම

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II (නව නිර්දේශය) පරීක්ෂණ අයදුම්පත‍්‍රය හා මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරිමෙන් බාගත කරගත හැක.

පරීක්ෂණ ගාස්තු

සියලූම විෂයන් සඳහා රු. 7,000.00
සපුනර් විභාග ගාස්තු (එක් විෂයක් සඳහා ) රු. 2,000.00

පරීක්ෂණ අයදුම්පත‍්‍ර භාරගන්නා අවසන් දිනය

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි II පරීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2017 සැප්තැම්බර් 20

සැලකිය යුතුයි

සහතික කරන ලද අයදුම්පත‍්‍රය මුදල් ගෙවූ වවුවර්පත සමඟ, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප‍්‍රථම,

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
තැපැල් පෙට්ටිය අංක 10,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල,
නුගේගොඩ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.
ගෙවීම් කිරීමේදී විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි ෂ පරීක්ෂණයට අදාළව ඔබට වෙන් වූ වෙනම ගිණුම් අංකයක් පවතින බැවින් වෙනත් අයගේ ගිණුම් අංකවලට හෝ වැරදි ගිණුම් අංකවලට ගෙවන ලද මුදල් පිළිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

 

Download Your Application

Join Us on Social Media