Examination Applications of 2011 Part I Repeat Examination Bachelor of Science Business Administration (General) External Degree Programme 2017

2011 විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (නව නිර්දේශය) පුණර් පරික්ෂණය 2017

පරීක්ෂණය සඳහා අයදුම්කිරිම

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (නව නිර්දේශය) පුණර් පරීක්ෂණ අයදුම්පත් පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමෙන් බාගත (Download) කර ගත හැක. එසේ ලබා ගන්නා අයදුම්පත් නියමිත ගාස්තු ගෙවිමෙන් අනතුරුව,
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට ප‍්‍රථම

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය, 
තැපැල් පෙට්ටිය අංක 10,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 
ගංගොඩවිල,
නුගේගොඩ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ පරීක්ෂණයේ නම සඳහන් කළ යුතුය.

පරීක්ෂණ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (නව නිර්දේශය) පුණර් පරික්ෂණය සඳහා අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය 2017-10-13

පරීක්ෂණ ගාස්තු ගෙවීම

පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු ගිණුම් අංකය පහත සබැඳියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමෙන් ලබා ගත හැක. පරික්ෂණ ගාස්තු ගෙවීම සඳහා අයදුම්කරුවෙකුට සුවිශේෂී ගිණුම් අංකයක් බැගින් ඇති අතර තමාට අදාළ ගිණුම් අංකයට පමණක් ගෙවිම් කළ යුතුය. ( එහි ඡායා පිටපතක් ලග තබා ගන්න.)

නියමිත පරීක්ෂණ ගාස්තු

එක් විෂයයක් සඳහා රු.2000.00
විෂයයන් 2ක් සඳහා රු.4000.00
විෂයයන් 3ක් හෝ වැඩි සංඛ්‍යාවක් සඳහා රු.5000.00

නියමිත පරිදි නියමිත අංකයට මුදල් නොගෙවන ලද, අසම්පුර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

සැලකිය යුතුයි

ගෙවිම් කිරිමේදි පරික්ෂණ ගාස්තු සඳහාම වෙන් වු වෙබ් අඩවියෙන් බාගත කර ගන්නා ලද ඔබට අදාළ ගිණුම් අංකයටම ගෙවිම් කළ යුතුය.
වෙනත් ගිණුම් අංක වලට ගෙවන ලද මුදල් පිලිබඳ විශ්වවිද්‍යාලය වගකියනු නොලැබේ.

Download Your Application

Join Us on Social Media