FAQs


Bachelor of Science Business Administration (General) External Degree Programme

  • ● When will the results of Bachelor of Science Business Administration (General) External Degree be issued?
    2011 Part I (May 2017)
    2014 Part II (before May 2017)
    Part III (Old Syllabus) (before April 2017)
  • ● විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි ප්‍රතිඵල නිකුත් වන දින වකවානු
    2011 කොටස I (මැයි 2017)
    2014 කොටස II (2017 මැයි මසට පෙර)
    කොටස III (නව නිර්දේශය) (2017 අප්‍රේල් මසට පෙර)
  • ● When will examination of Bachelor of Science Business Administration (General) External Degree Programme be held?
    2011 Part III (At the end of February 2017)
  • ● විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පරීක්ෂණ පවත්වන දින
    2011 කොටස III (2017 පෙබරවාරි මස අග)
  • ● When will seminars of Bachelor of Science Business Administration (General) External Degree Programme be held ?
    Part I (Old Syllabus) (Feb 18,19 / Mar 04,05,25,26 2017)
    Part II (Old Syllabus) (end of March 2017)
    Part III (New Syllabus) (after March 2017)
    Part I (New Batch) (May 2017)
  • ● විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි සම්මන්ත්‍රණ පැවැත්වෙන දින වකවානු
    කොටස I (පැරණි නිර්දේශය) (පෙබරවාරි 18,19 / මාර්තු 04,05,25,26 2017)
    කොටස II (පැරණි නිර්දේශය) (2017 මාර්තු අග)
    කොටස III (නව නිර්දේශය) (2017 මාර්තු මාසයෙන් පසු)
    කොටස I (නව කාණ්ඩය) (2017 මැයි)

Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences

  • ● When will Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences Part I, II Seminar be conducted?

    Part I -> September/ October

    Part II -> March/ December

  • ● ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය (සාමාන්‍ය) උපාධි I, II සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ කවදාද?

    උපාධි I සැප්තැම්බර්/ ඔක්තෝබර්

    උපාධි II මාර්තු/ දෙසැම්බර්

Bachelor of Arts in English (General) External Degree

  • ● When will the results of Bachelor of Arts in English (General) External Degree be issued?

    Part I -> July

  • ● ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි ප්‍රථිපල නිකුත් කිරීම

    උපාධි I -> ජූලි

Bachelor of Social Science (General) External Degree in Environmental and Development Studies

  • ● When will the results of Bachelor of Social Science (General) External Degree in Environmental and Development Studies be issued?

    Part II ->July

  • ● සමාජීය විද්‍යා පාරිසරික හා සංවර්ධන අධ්‍යයන උපාධි පාඨමාලාවේ ප්‍රථිපල නිකුත් කරන්නේ කවදාද?

    කොටස II -> ජූලි

Bachelor of Commerce (General) External Degree

  • ● When will the seminars of Bachelor of Commerce (General) External Degree 2015 new batch be conducted?

    July 02

  • ● වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2015 නව සිසුන්ගේ සම්මන්ත්‍රණ පැවැත්වෙන දින

    ජූලි 02

Bachelor of Science Management (Public) General (External) Degree

  • ● විද්‍යාවේදී කළමනාකරණ රාජ්‍ය (සාමාන්‍ය) බාහිර උපාධි සම්මන්ත්‍රණ පැවැත්වෙන දින

    දැනට පැවැත්වේ

  • ● When will the seminars of Bachelor of Science Management (Public) General (External) Degree be conducted?

    Seminars are being conducted.

  • ● When will the results of Bachelor of Science Management (Public) General (External) Degree Part I, II, III (New Syllabus) be issued?

    with in July

  • ● විද්‍යාවේදී කළමනාකරණ රාජ්‍ය (සාමාන්‍ය) බාහිර උපාධි I, II, III කොටස් වල ප්‍රතිඵල නිකුත් කිරීම(නව නිර්දේශය)

    ජූලි මස තුල

  • ● When will the results of Bachelor of Science Management (Public) General (External) Degree Part I, II, III (Old Syllabus) be issued?

    with in July

  • ● විද්‍යාවේදී කළමනාකරණ රාජ්‍ය (සාමාන්‍ය) බාහිර උපාධි I, II, III කොටස් වල ප්‍රතිඵල නිකුත් කිරීම(පැරණි නිර්දේශය)

    ජූලි මාසයේ පමණ

Bachelor Of Arts General External Degree

  • ● When Will Bachelor of Arts (General) External Degree Part I Seminar be conducted?

    september

  • ● ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි I සම්මන්ත්‍රණ පැවැත්වෙන දින වකවානු

    සැප්තැම්බර්