1. විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (පුනර්) පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල ලේඛන ඉදිරි සතිවලදී ලියාපදිංචි තැපෑලෙන් ඔබ වෙත ලැබෙනු ඇත.
2. උක්ත පරීක්ෂණයෙන් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව උපාධි I පරීක්ෂණය සමත්ව ඇති, මින් පෙර වර්ෂයන්හි පැවැත්වූ විභාග වලදී උපාධි II හා උපාධි III පරීක්ෂණ සමත්ව සිටීම නිසා උපාධිය සම්පූර්ණ වන සිසුන් සඳහා
• විශ්වවිද්‍යාලීය සනාතන සභාවෙන් අනුමැතිය ලද පසු 2025 ජනවාරි පැවැත්වෙන 18 වන බාහිර උපාධි ප්‍රදානෝත්සවයට සුදුසුකම් ලත් උපාධිලාභීන්ගේ නාම ලේඛන සහ අයදුම්පත් www.external.sjp.ac.lk වෙබ් අඩවියේ අදියර වශයෙන් පල කිරීමට නියමිත වේ.
3. උක්ත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව උපාධි I පරීක්ෂණය අසමත් 2017 අධ්‍යයන වර්ෂයේ ලියාපදිංචි සිසුන් සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (පුනර්) පරීක්ෂණ අයදුම්පත් www.external.sjp.ac.lk වෙබ් අඩවිය මගින් ඉදිරියේදී නිකුත් කෙරේ.
4. ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් www.external.sjp.ac.lk වෙබ් අඩවියේ පමණක් පල කරනු ලබන ඇති අතර 18 වන බාහිර උපාධි ප්‍රදානෝත්සවයට පෙර එහි ප්‍රතිඵල නිකුත් කළ යුතු බැවින් දන්වා ඇති දිනට පෙර එම අයදුම්පත් exams.edecu@sjp.ac.lk වෙත යොමු කිරීම හෝ පැමිණ භාරදීම කළ යුතු වේ.
විමසීම් : 011 3485402 / 011 3485403
ඊමේල්: exams.edecu@sjp.ac.lk
(සතියේ දින පෙ.ව. 9.00 - ප.ව. 4.15)
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය
ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය පහතින් ඇතුලත් කර තාවකාලික ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කරගන්න
Please contact the external examinations unit for further assistance.
වැඩි විස්තර සඳහා කරුණාකර බාහිර උපාධි අංශය අමතන්න.
(+94) 112801481,(+94) 113132496, (+94) 115929790, (+94) 115929791, (+94) 115929794