New Registration 2017 Faculty of Management Studies & Commerce


Please refer to the Advertisements and Qualifications below and use the link on the sidebar of the page to apply.

කරුණාකර මෙම පිටුවේ අඩංගු දැන්වීම හා සුදුසුකම් පිලිබඳ විස්තරය කියවා පසෙකින් ඇති සබැඳි භාවිතයෙන් ඔබගේ අයදුම්පත බාගතකරගන්න.

Special Notice – New Registration 2017
නව ලියාපදිංචි කිරීම් 2017 – විශේෂ දැන්වීම.

 

If you are unable to fill or download the “online application form”, Please prepare the same application form by yourself and post it to the External and Extension Courses Unit with a copy of paid bank slip. The bank account number assigned for each degree program should be read as follows.
වෙබ් අඩවියේ ඇති “ආදර්ශ විද්‍යුත් ඉල්ලුම් පත්‍රය” පිරවීමට හෝ එහි පිටපතක් ලබා ගැනීමට ඔබට යම් අපහසුතාවයක් ඇතිවුවහොත් පමණක්, එම ආකෘතියට අනුව ඔබ විසින් සකස් කරන ලද අයදුම්පතක් අදාල බැංකු රිසිට්පත සමඟ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය වෙත තැපැල් කර එවන්න.
ඔබ අයදුම් කරන උපාධි පාඨමාලාවට අදාල බැංකු ගිණුම් අංකය පහත දක්වා ඇත.

Bachelor of Science Business Administration(General)External Degree 072010007044
Bachelor of Commerce (General) External Degree 072010007036
Bachelor of Science Management (Public) General (External) Degree 072010007051

 

Please Provide certified copies of your Birth Certificate, A/L certificate or Other relevant certificates to prove your qualifications along with the form you download or prepare.
කරුණාකර සහතික කරන ලද ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපත සහ උසස්පෙළ ප්‍රතිඵල සහතිකය හෝ අයදුම් කිරීමට සපුරා ඇති සුදුසුකම් සනාථ කිරීමට අවශ්‍ය සහතික වල සහතික කල පිටපත් ඔබ බාගත කරන හෝ සකස් කරන අයදුම්පත සමග යොමුකරන්න.

 

for more details

Bachelor of Science Business Administration (General) External Degree

Bachelor of Commerce (General) External Degree

Bachelor of Science Management (Public) General (External) Degree

Prospectus Faculty of Management Studies and Commerce 2016

APPLY  HERE


Bachelor of Science Business Administration (General) External Degree


Bachelor of Commerce (General) External Degree


Bachelor of Science Management (Public) General (External) Degree


You have to download only 1 copy of payment voucher instead of 4 copies

ඔබ විසින් ගෙවීම් වව්චර් පත් 4ක් වෙනුවට 1ක් ලබාගැනීම (බාගත කිරීම) ප්‍රමාණවත් වේ.


Advertisement

University of Sri Jayewardenepura, Sri Lanka
Faculty of Management Studies and Commerce Registration for External Degree Programmes in year 2017

Applications are invited until 31st March 2017 from eligible candidates for the selection to register for the following degree programmes conducted by the External Degrees and Extension Courses Unit of the University of Sri Jayewardenepura.

  1. Bachelor of Science Business Administration (General) External Degree
  2. Bachelor of Commerce (General) External Degree
  3. Bachelor of Science Management (Public) General (External) Degree

 

Entry Qualifications

Qualifications are available below

Eligibility for selection

Since a limited number of students will be registered for the above degree programmes, a selection test will be conducted by the respective departments.

Application Procedure

Following documents should be provided;

  1. You have to submit your duly completed application form through the University website.
  2. A copy of that application form should be send under registered post to the below mentioned address on or before 31st March 2017.

(Note: Mention the name of the degree programme applied for on the top left hand corner of the envelope).

  1. Bank receipt issued by any People’s Bank branch for the value of 1300/= (one thousand and three hundred) paid to the External Examinations Unit of the University of Sri Jayewardenepura at the People’s bank, Gangodawila branch,according to your degree programme which is indicated in below.

Account No

Bachelor of Science Business Administration(General)External Degree 072010007044
Bachelor of Commerce (General) External Degree 072010007036
Bachelor of Science Management (Public) General (External) Degree 072010007051

Address

Assistant Registrar
External Degrees and Extension Courses Unit
P.O.Box No.10
University of Sri Jayewardenepura
Gangodawila
Nugegoda.RegistrarUniversity of Sri Jayewardenepura

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ලංකාව
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය ‎බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම – 2017

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ‎බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් පවත්වනු ල‎බන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට තෝරාගැනීම පිණිස සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් 2017 මාර්තු 31 වන දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

1.විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව
2.වාණිජවේදී (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව
3.විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (‎බාහිර) උපාධි පාඨමාලාව

අයදුම් කිරීමේ සුදුසුකම්

සුදුසුකම් පහතින් දක්වා ඇත

ලියාපදිංචිය සඳහා තෝරාගැනීම

ඉහත උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි කරනු ල‎බන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් වන ‎බැවින් තෝරා ගැනීම ප‍්‍රවේශ පරීක්ෂණයක් මඟින් සිදු කරනු ලැබේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක‍්‍රියා පටිපාටිය

පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය.

1. විශ්වවිද්‍යාල වෙ‎බ් අඩවිය හරහා නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත යොමු කළ යුතුය.

2. එම අයදුම්පතේ පිටපතක් 2017 මාර්තු 31 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවිය යුතුය. (සැ.යු. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර තමා ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවේ නම සඳහන් කර එවිය යුතුය.)

3. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ‎බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකයේ, මහජන ‎බැංකුව, ගංගොඩවිල ශාඛාවේ, ඔබ විසින් අයඳුම් කිරීමට අපේක්ෂිත උපාධි පාඨමාලාවට අදාළව පහතින් සඳහන් අදාළ ගිණුම් අංකයට ‎බැර වන පරිදි ඕනෑම මහජන ‎බැංකු ශාඛාවකට රු.1300/- ක මුදලක් ගෙවා ලබාගත් රිසිට්පත අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

ගිණුම් අංකය

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව 072010007044
වාණිජවේදී (සාමාන්‍ය) ‎බාහිර උපාධි පාඨමාලාව 072010007036
විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (‎බාහිර) උපාධි පාඨමාලාව 072010007051

අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය

සහකාර ලේඛකාධිකාරී,
‎බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
තැ.පෙ. අංක 10,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.

ලේඛකාධිකාරී,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Qualifications