Orientation Program of Bachelor of Commerce (General) External Degree 2015/2016

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව – 2015 වසර වෙනුවෙන් ලියාපදිංචි වූ සිසුන් සඳහා සංවිධානය කරනු ලැබූ නම්නීකරණ වැඩසටහන
2016 මැයි මස 08 වන ඉරු දින

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ප‍්‍රධාන ශාලාවේ දී
සාර්ථකව පැවැත්විණ.
එම අවස්ථාවේ දක්නට ලැබුණු විශේෂ අවස්ථා කීපයක් කාමර කාචයේ සනිටුහන්වුනු අයුරු…

Join Us on Social Media