Orientation Programme of Bachelor of Science Management (Public) General (External) Degree 2015/2016

usjp-logo200

විද්‍යාවේදි කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාවේ 2015 වර්ෂය වෙනුවෙන් ලියාපදිංචි වූ සිසුන් සදහා සංවිධානය කරනු ලැබූ නම්නීකරණ වැඩසටහන 2016 ජූනි මස 12 වන ඉරු දින ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

Join Us on Social Media