Orientation Programme of Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences – 2015

usjp-logo200

ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව -2015 නම්නීකරණ වැඩසටහන

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පැවැත්වෙන
නම්නීකරණ වැඩසටහන
2016.09.25
වන ඉරිදා දින
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේදී
පැවැත්විණ.

Join Us on Social Media