Rescheduled Examination Time Table of Part II (Old Syllabus) Bachelor of Science Business Administration (General) External Degree Programme

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි 11 පරීක්ෂණය (පැරණි නිර්දේශය)
2017

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උක්ත පරීක්ෂණයට අදාළව 2017-06-04 දින පැවැත්වීමට නියමිතව තිබු විෂයන්ද කල්දමා ඇත.
එම පරීක්ෂණයට අදාළ සංශෝධිත කාල සටහන පහතින් දක්වා ඇති අතර ඔබ වෙත ලබා දී ඇති ප‍්‍රවේශ පත‍්‍රයම ඒ සඳහා වලංගු වේ. විභාග මධ්‍යස්ථායෙහි යම් වෙනසක් වුවහොත් 2017-06-06 දින ඒ පිලිබඳව දැනුවත් කරනු ඇත.
ඇති වී තිබෙන තත්වය මත විභාග ප‍්‍රවේශ පත‍්‍රය අස්ථානගත වී ඇති සිසුන් හට මෙම වෙබ් අඩවිය මඟින් එහි පිටපතක් 2017-06-06 දිනෙන් පසුව ලබාගත හැකි අතර ශිෂ්‍ය වාර්ථාපොත අස්ථානගත වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක. (ආපදාවට ලක්වී ඇති ප‍්‍රදේශවල සිසුන්ට පමණක්)

Download (PDF, 156KB)

Join Us on Social Media