Selection Tests For The Degree Intake 2017

The selection tests for the following degree programmes conducted by the External Degrees and Extension Courses Unit of the University of Sri Jayewardenepura will be held on the following days.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය මගීන් පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාලා සඳහා වන තෝරාගැනීමේ පරීක්ෂණ පහත දැක්වෙන දිනයහීදී පැවැත්වීමට නියමිතය.

Admission cards for the selection tests to register for the Bachelor of Commerce (General) External Degree and Bachelor of Science Business Administration (General) External Degrees have already been posted. Online admissions will be available on this site from 22.06.2015 onwards for those who didn’t receive the admission cards on time. Information about other selection tests will be published later on the web.

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සහ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා වන තෝරාගැනීමේ පරීක්ෂණයනවල විභාග ප්‍රවේශපත්‍ර අදාල අයදුම්කරුවන් වෙත තැපැල් කර ඇත. 2017.06.22 දින වන විට ප්‍රවේශපත්‍ර නොලැබුන හොත් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් එහි පිටපතක් බාගතකළ හැකිය. වෙනත් උපාධි පාඨමාලා සඳහා වන විභාග ප්‍රවේශපත්‍ර පිළිබඳ තොරතුරු ඉදිරි කාලයේදී වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.

 

Degree Date Content Duration
Bachelor of Social Sciences (General) External Degree in Environmental and Development Studies

සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

16.06.2017

Interview Only

සම්මුඛ පරීක්ෂණයක් පමණි

Bachelor of Science Management (Public) (General) External Degree

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

17.06.2017

Written Examination

ලිඛිත පරීක්ෂණය

General Knowledge,

Aptitude and IQ Test

සාමාන්‍ය දැනීම,

අභියෝගතාව සහ බුද්ධි පරීක්ෂණය

01 Hrs.

පැය 01

Bachelor of Arts in English (General) External Degree

ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

18.06.2017

Written Examination

ලිඛිත පරීක්ෂණය

English Language

ඉංග්‍රීසි භාෂාව

02 Hrs.

පැය 02

Bachelor of Commerce (General) External Degree

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

24.06.2017

Written Examination

ලිඛිත පරීක්ෂණය

General Knowledge,

IQ Test

සාමාන්‍ය දැනීම,

බුද්ධි පරීක්ෂණය

02 Hrs.

පැය 02

Bachelor of Science Business Administration (General) External Degree

විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

25.06.2017

Written Examination

ලිඛිත පරීක්ෂණය

General Knowledge,

IQ Test

සාමාන්‍ය දැනීම,

බුද්ධි පරීක්ෂණය

02 Hrs.

පැය 02

Bachelor of Humanities and Social Sciences (General) External Degree

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

01.07.2017

Written Examination

ලිඛිත පරීක්ෂණය

General Knowledge,

IQ Test,

Language Skills & Comprehension

සාමාන්‍ය දැනීම,

බුද්ධි පරීක්ෂණය,

භාෂා හැකියාව සහ අවබෝධය

02 Hrs.

පැය 02

Join Us on Social Media