Full Payment of Seminar Application of Bachelor of Arts (General) External Degree in Humanities and Social Sciences – 2015

ශාස්ත‍්‍රවේදී මානව ශාස්ත‍්‍ර හා සාමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි සම්මන්ත‍්‍රණ අයදුම්පත් කැඳවිම

සම්මන්ත‍්‍රණ සඳහා අයදුම් කිරිම

මෙම සබැදිය මගින් ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් සම්මන්ත‍්‍රණ සඳහා ඉල්ලූම් කිරිමට අදාළ අයදුම්පත ලබාගත හැක.

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2016.12.31 දිනට පෙර භාරදිමට කටයුතු කළ යුතුය.
සම්මන්ත‍්‍රණ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය – 2016 දෙසැම්බර් 31

සම්මන්ත‍්‍රණ ගාස්තු ගෙවීම

ඉහත සබැදියට පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් මුදල් ගෙවිය යුතු ගිණුම් අංකය ලබාගත හැක. සියළුම අපේක්ෂකයන් වෙනුවෙන් වෙන වෙනම ගිණුම් අංක ඇති අතර, ඔබට අදාල ගිණුම් අංකයෙන් පමණක් ගෙවීම් කළ යුතුය. වැරදි අංක වලට ගෙවීම් කිරිම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ. ගෙවීම් කිරිම සඳහා බැංකුව විසින් ලබා දෙන රිසිට් පත් භාවිතා කළ යුතු අතර එහි මුල්පිටපත අදාළ අයදුම්පතට අමුණා භාරදිය යුතුය.(වවුචර්පත් වල ජායා පිටපතක් ලඟ තබා ගත යුතුය)

නියමිත සම්මන්ත‍්‍රණ ගාස්තු

සම්මන්ත‍්‍රණ මුළු මුදල – රු 15000.00

Join Us on Social Media