Seminar Time Table of (Old Syllabus) Bachelor of Science Business Administration (General) External Degree Programme Part I

විද්‍යාවේදි ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි 1(පැරණි නිර්දේශය) සම්මන්ත‍්‍රණ මාලාව-2017

උක්ත සම්මන්ත‍්‍රණ මාලාවට අදාළ කාල සටහන සහ ප‍්‍රවේශ පත‍්‍ර තැපැල් මඟින් යවා ඇති අතර සම්මන්ත‍්‍රණ සඳහා අයදුම් කර තැපැල් මඟින් අදාළ ප‍්‍රවේශ පත‍්‍රය නොලැබුනු අයෙක් වී නම් සම්මන්ත‍්‍රණ පැවැත්වෙන දිනට ශිෂ්‍ය හැදුනුම්පත සහ මුදල් ගෙවන ලද රිසට් පතෙහි ඦායා පිටපතක් සමඟ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය වෙත පැමිණිමෙන් එම දේශන සඳහා සහභාගි විය හැකිය.

එන්. මාතරආරච්චි
සහකාර ලේඛකාධිකාරි/EDECU

 

Download (PDF, 212KB)

Join Us on Social Media