ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය පහතින් ඇතුලත් කර තාවකාලික ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කරගන්න
සැලකිය යුතුයි
උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ බවට, උපාධිය වලංගු වන දිනයද ඇතුලත්ව ලිපියක් නිකුත් කරනු ලබන්නේ එම ප්‍රතිඵල සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සනාතන සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් බව කරුණාවෙන් සලකන්න.
Please contact the external examinations unit for further assistance.
වැඩි විස්තර සඳහා කරුණාකර බාහිර උපාධි අංශය අමතන්න.
(+94) 112801481,(+94) 113132496, (+94) 115929790, (+94) 115929791, (+94) 115929794