1. විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (පුනර්) පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල ලේඛන ඉදිරි සතිවලදී ලියාපදිංචි තැපෑලෙන් ඔබ වෙත ලැබෙනු ඇත.
2. උක්ත පරීක්ෂණයෙන් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව උපාධි I පරීක්ෂණය සමත්ව ඇති, මින් පෙර වර්ෂයන්හි පැවැත්වූ විභාග වලදී උපාධි II හා උපාධි III පරීක්ෂණ සමත්ව සිටීම නිසා උපාධිය සම්පූර්ණ වන සිසුන් සඳහා
පවත්නා විභාග නීතිරීති අනුව ඉදිරියේදී 2024 මාර්තු පැවැත් වූ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III (පුනර්) පරීක්ෂණයේ ප්‍රතිඵල කමිටුව සහ අවසාන ප්‍රතිඵල කමිටුව පවත්වා සනාතන සභා අනුමැතිය හිමිවීමෙන් පසුව උපාධිය බල පැවැත්වෙන දිනය (Effective date) නිකුත් කිරීමට නියමිත අතර, ඉන් පසුව උපාධිය සම්පූර්ණ වන සිසුන් සඳහා උපාධිය බලපැවැත්වෙන දිනය සහිතව ලිපි නිකුත් කරනු ලැබේ.
3. උක්ත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව උපාධි I පරීක්ෂණය අසමත් වන සිසුන් සඳහා
2024 අගෝස්තු/සැප්තැම්බර් පැවැත්වීමට නියමිත විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි I (පුනර්) පරීක්ෂණ අයදුම්පත් සහ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් www.external.sjp.ac.lk වෙබ් අඩවියේ පමණක් පල කර ඇති අතර ඒවා සමග දක්වා ඇති විස්තර පත්‍රිකා පරිශීලනය කර 2024-08-07 දිනට පෙර විභාග අයදුම් කළ යුතු වේ.
විමසීම් : 011 3485402 / 011 3485403
ඊමේල්: exams.edecu@sjp.ac.lk
(සතියේ දින පෙ.ව. 9.00 - ප.ව. 4.15)
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය
ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය පහතින් ඇතුලත් කර තාවකාලික ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කරගන්න
Please contact the external examinations unit for further assistance.
වැඩි විස්තර සඳහා කරුණාකර බාහිර උපාධි අංශය අමතන්න.
(+94) 112801481,(+94) 113132496, (+94) 115929790, (+94) 115929791, (+94) 115929794